ආයෙත් එන්න
එකම එක දවසක්වත්
නුඹ හමුවුණු එ් මාවත අද්දරට
එදා මට දුන්න අාදරෙත් අරන්
තව එකපාරක්
ඉස්සර වගේ මට හිනාවෙන්න
Subscribe to:
Post Comments (Atom)
ජීවිතේ කියන්නෙම දුකක්ද?
ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...
-
ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...
-
ඉතිං කියන්නකො, ඔයාගෙ අාදරේ මොන වගේද? -ම්ම්ම් තිත්තම තිත්ත කළු කෝපි එකක් වගේ 🖤 එච්චරටම තිත්තයිද?🙄😄 -ඔව්ව්.. ගොඩක්...
හදවතින් නැගුන ඒ ආදරය
ReplyDeleteඅතුරුපසක් කරගත් ඔබට
නැවත දුන්නත් ඒ ආදරය
රැවටෙන බව සත්තයි
ඉතින් මා හැරගිය පෙම්වතානනි
මම ආසයි ආයේමත් රැවටෙන්න
අායෙමත් රැවටෙන්න අාස මුත්
Deleteමං කොහොම විඳවන්නෙ මේ දුක්
ළං වූයෙ හැරයන්න බව නම්
කිසිදාක දැනහුන්නෙ නෑ මං...