Thursday, January 17, 2019

අායෙත් එනවද?

ආයෙත් එන්න

එකම එක දවසක්වත්

නුඹ හමුවුණු එ් මාවත අද්දරට

එදා මට දුන්න අාදරෙත් අරන්

තව එකපාරක්

ඉස්සර වගේ මට හිනාවෙන්න


2 comments:

  1. හදවතින් නැගුන ඒ ආදරය

    අතුරුපසක් කරගත් ඔබට

    නැවත දුන්නත් ඒ ආදරය

    රැවටෙන බව සත්තයි

    ඉතින් මා හැරගිය පෙම්වතානනි

    මම ආසයි ආයේමත් රැවටෙන්න

    ReplyDelete
    Replies
    1. අායෙමත් රැවටෙන්න අාස මුත්
      මං කොහොම විඳවන්නෙ මේ දුක්
      ළං වූයෙ හැරයන්න බව නම්
      කිසිදාක දැනහුන්නෙ නෑ මං...

      Delete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...