නොමියෙන අාදරය
බොහොමයක් වූ රළු පරළු ගර්ජනා...
මම,
තනිව විඳිමි විඳවමි කිසිත් නොකියාම
සියළු දුක් එක් කොට මුදා ලූ සුසුම් පොදක් හැරෙන්නට
නැත එකදු හැඟුමක් වෙෙරයෙන් පිරිී ;ඔබ ගැන
නිදිවරා ගතකෙරෙන රෑ දොළොස් පෑ අැතිය මට
ඉකිබිඳ හඬන්නට,
ඔබ සොයා ගෙන අායෙ එන්නට,
පෙර වගේ අාදරෙ කරන්නට..
ඔබට නොහැකි වුව මට හැකිය එය...
දෝණි
31/10/2018
ලස්සනයි ..... ජයවේවා
ReplyDeleteස්තූතියි❤️❤️❤️
ReplyDeleteකැපකිරීම් වල වටිනාකම් නොදන්නවුන් ට කැපකිරීම් කර පලක් නැත , වංකවුන් හට අවංකවී ද පලක් නැත , ආදරය කරුණාව දයාවේ මිහිරිය නොදන්නාවුන්ට ඒවායේ මිහිරිය කියාදීමද පලක්නැත්තේමය.රත්වූ යකඩ ලෝ සිනිදූ අත්වලින්ද තැලියහැකිමුත් යකඩ , යකඩමය .
ReplyDeleteඑ්ක අැත්ත.. යකඩ යකඩමයි
ReplyDelete