Tuesday, February 12, 2019

අළුත් ඉරක් ☀



කටුක සිසිරය නිම වෙන්න
අලුත් හිරු රැස් පායන්න
මිදුණු හිම කැටි දියවෙන්න
නැවුම් මල් කෙමි උපදින්න

ජීවිතය නම් මෙයම යැයි
වසත් කල නම් එපමණයි
දුක්බරම කාලය නිමයි
අරුණැල්ල දැන් මා ළඟයි


8 comments:

  1. ලස්සන ගෙත්තමක් , දෝණී හිත හදා ගෙන වගේ

    ReplyDelete
  2. ම්.. හරියටමත් නෑ ඉතිං...try & try one day I can fly කියලා හිතට අරන් ජීවත් වෙනවා😊

    ReplyDelete
  3. හරියට හරි . හිත හදාගන්න උත්සාහ කරන එක තමයි හොදම දේ .

    ReplyDelete
  4. ඔයා ලියන්න මම කියවන්නම් 😊

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කළණ,එ් වචන ටිකට❤️

      Delete
    2. හැමදාමත් ❤️

      Delete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...