Tuesday, October 30, 2018

නොමියෙන අාදරය





නොමියෙන අාදරය









ඔබේ;
බොහොමයක් වූ රළු පරළු ගර්ජනා... 
මම, 
තනිව විඳිමි විඳවමි කිසිත් නොකියාම
සියළු දුක් එක් කොට මුදා ලූ සුසුම් පොදක් හැරෙන්නට
නැත එකදු හැඟුමක් වෙෙරයෙන් පිරිී ;ඔබ ගැන
නිදිවරා ගතකෙරෙන රෑ දොළොස් පෑ අැතිය මට
ඉකිබිඳ හඬන්නට,
ඔබ සොයා ගෙන අායෙ එන්නට, 
පෙර වගේ අාදරෙ කරන්නට..
ඔබට නොහැකි වුව මට හැකිය එය...




                                               දෝණි
                                           31/10/2018

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...