Friday, March 22, 2019

තරූ



හයියෙන් 
හෙමින්
හති දාගෙන
දුවන් අාපු
ජීවිතේට


බර අඩි තියලා අැවිදිනකොට
තල්ලු කරපු
දැනගෙනම ගිහින් අතරමං වුණු
සතුටේ අංශුමාත්‍රිකයක් වෙනුවෙන්
කඳුළු හංගන් සැනසුණු


තනිකමක් අැති නැති
මරියානා අගාධෙට තල්ලු කළත්
තරහක් දැනෙන්නැති
මේ ජීවිතේට



හදිස්සියේ අහසින් කඩන් වැටුණු තරුවක්!

ඔව්... අාදරණීය තරුවක් ❤️



ප්‍රාර්ථනාවක් කරන්නද මං??? 







                                            22/03/19
                                            - To him-

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. https://www.youtube.com/watch?v=hXxTe-rYHOY

    එකපාරටම මතක් උන එක දැම්මෙ. මේ අපේ කාලෙ ෆැන්ටසි අපිට දැණුන හොඳම විදිහ...

    (උඩ කමෙන්ට් එකේ තිබුණෙ වැරදි ලින්ක් එක බව කරුණාවෙන් සළකන්න)

    ReplyDelete
  3. https://youtu.be/n_oP9Onj0r0

    තව එකක්

    ReplyDelete
    Replies
    1. මං එ් සින්දු දෙකම බැලුවා. ස්තූතියි ඩ්‍රැකී මේ පැත්තට ගොඩ වුනාට

      Delete
  4. ඒ ආදරනීයම තරුවට පෙම් කරන්න කාලේ හරි දැන් !

    නැවුම් ආදරනීය ඇරබුමක් මේ වේවා !

    ReplyDelete
  5. තරැවකට අාදරේ කරන එක හොඳයි. අතින් අල්ලන්න බැරි වුණත් පේන්න හරි ඉන්නවනෙ😌

    ReplyDelete

ජීවිතේ කියන්නෙම දුකක්ද?

ජීවිතේ කියන්නෙම දුකක්ද? ඔයාට මතකද ඔයා ඉපදුණ දවස? නෑ නේද? එ්ත් දන්නවනෙ ඉපදුන ගමන්ම පොඩි උන් මොකද කරන්නෙ කියලා,අඬනවා...මහ හයියෙන්...