හයියෙන්
හෙමින්
හති දාගෙන
දුවන් අාපු
ජීවිතේට
හති දාගෙන
දුවන් අාපු
ජීවිතේට
බර අඩි තියලා අැවිදිනකොට
තල්ලු කරපු
දැනගෙනම ගිහින් අතරමං වුණු
සතුටේ අංශුමාත්රිකයක් වෙනුවෙන්
කඳුළු හංගන් සැනසුණු
තල්ලු කරපු
දැනගෙනම ගිහින් අතරමං වුණු
සතුටේ අංශුමාත්රිකයක් වෙනුවෙන්
කඳුළු හංගන් සැනසුණු
තනිකමක් අැති නැති
මරියානා අගාධෙට තල්ලු කළත්
තරහක් දැනෙන්නැති
මේ ජීවිතේට
මරියානා අගාධෙට තල්ලු කළත්
තරහක් දැනෙන්නැති
මේ ජීවිතේට
හදිස්සියේ අහසින් කඩන් වැටුණු තරුවක්!
ඔව්... අාදරණීය තරුවක් ❤️
ඔව්... අාදරණීය තරුවක් ❤️
ප්රාර්ථනාවක් කරන්නද මං???
22/03/19
- To him-
This comment has been removed by the author.
ReplyDeletehttps://www.youtube.com/watch?v=hXxTe-rYHOY
ReplyDeleteඑකපාරටම මතක් උන එක දැම්මෙ. මේ අපේ කාලෙ ෆැන්ටසි අපිට දැණුන හොඳම විදිහ...
(උඩ කමෙන්ට් එකේ තිබුණෙ වැරදි ලින්ක් එක බව කරුණාවෙන් සළකන්න)
https://youtu.be/n_oP9Onj0r0
ReplyDeleteතව එකක්
මං එ් සින්දු දෙකම බැලුවා. ස්තූතියි ඩ්රැකී මේ පැත්තට ගොඩ වුනාට
Deleteඒ ආදරනීයම තරුවට පෙම් කරන්න කාලේ හරි දැන් !
ReplyDeleteනැවුම් ආදරනීය ඇරබුමක් මේ වේවා !
තරැවකට අාදරේ කරන එක හොඳයි. අතින් අල්ලන්න බැරි වුණත් පේන්න හරි ඉන්නවනෙ😌
ReplyDelete